විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධයක්

සිසු ජන අයිතීන් උදෙසා සටන් කළ අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඇතුළු සිසු ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා විවෘත විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (07) දහවල් විරෝධතාවක නිරත වුණා.

ඒ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිටදීයි.