විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් හෙට (28) දිනයේ විරෝධතාකරුවන්ට යෝක් වීදිය, බැංකු මාවත සහ චැතම් වීදිය ට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලුවීම හෝ රාජ්‍ය දේපළවලට හානි කිරීම ද මෙම අධිකරණ නියෝගය මගින් තහනම් කර තිබෙනවා.

Media on 2022.05.27 at 2030 1 scaled