විනාශකාරී ආයුධ නීතිවිරෝධී වෙළෙඳාමට එරෙහිව ඔස්ට්‍රේලියාවත් සටනට

Pacific Protector 2024 අභ්‍යාසය සාර්ථකව නිම කිරීමත් සමඟ මහා විනාශකාරී ආයුධ (WMD) නීතිවිරෝධී වෙළඳාමට එරෙහිව සටන් කිරීමට ඔස්වට්‍රෙලියාව මෑතකදී සිය කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.

NGO C4ADS ට අනුව, නීතිවිරෝධී ආයුධ වෙළෙඳාමේ වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 7කට අධිකයි.

සැප්තැම්බර් 24 සිට 27 දක්වා සිඩ්නි හි පැවති Pacific Protector 2024 අභ්‍යාසය, විනාශකාරී ආයුධ පැතිරීම වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලද ගෝලීය හවුල්කාරිත්වයක් වන Proliferation Security Initiative (PSI) හි කොටසකි.

ඔස්ට්‍රෙලියාව PSI හි ආරම්භක සාමාජිකයෙකු වනවා.

මෙවර අභ්‍යාසය ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල නීති විරෝධී විනාශකාරී ආයුධ සම්බන්ධ ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගැණුනා.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 29ක් අභ්‍යාසයට එක් වූ අතර වාර්ෂික PSI මෙහෙයුම් කණ්ඩායම් රැස්වීමේ දී චිලී රාජ්‍යය මුලපිරීමේ නවතම සාමාජිකයා ලෙස පිළිගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39