විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සේවකයින් 100කට පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සේවකයන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (07) පැවැත්වුණා.

ඒ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්.

කළමනාකරණ සහකාර, තොරතුරු තාක්ෂණ නිලධාරී, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන ශ්‍රේණිවලට අයත් සේවකයින් සිය දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම එහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ප්‍රසිද්ධ දැන්වීම් පළකර නිසි අධ්‍යාපන හා වෘත්තිය සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන් වෙතින් අයදුම්පත් කැඳවා විධිමත් තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මෙම බඳවා ගැනීම සිදුකර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27