Empty Ad
AFC Banner
Empty Ad

විදෙස් ගුවන් සේවා රැසක් ලංකාවට බදු පොලු තියලා

වරාය, ගුවන් සේවා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (25) පස්වරුවේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාව නිරත වුණා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර තුළ විදේශීය ගුවන් සේවා ආයතන ගණනාවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.

එම බදු මුදල් අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තුනකට අවශ්‍ය එන්ජින් නොමැතිවීම නිසා, එම යානා ගුවන් ගත කිරීමට නොහැකිව නවතා තැබීමට සිදුව ඇති බවත්, ඒ වෙනුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මසකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 09 බැගින් කල් බදු ගෙවා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

පසු ගිය රජය විසින් එලෙස කටයුතු කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විනාශ කර වසා දැමීමේ අරමුණින් බවත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13
Video thumbnail
ආණ්ඩුව ලෙෆ්ට් - පුටුවත් ජනතාව අතරට #slfp
03:18
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48

?