AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බිල තවත් වැඩිවෙයි

2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත්වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද අය කරනු ලබයි.

310074053 650278233264146
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?