Empty Ad
AFC Banner
Empty Ad

විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (15) දිනයේ දී දැනුම්දීමට නියමිතව තිබෙනවා.

සියයට 66ක අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දා යෝජනාවක් ගෙන එනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය ලබා නොදීමටයි කටයුතු කරනු ලැබුවේ.

එම තීරණයත් සමඟ මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය අතර ඇතිවූයේ අර්බුදකාරී තත්ත්වයක්.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් ඉදිරියේ දී බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කර සිටිනවා.

ඒ, අනුව ඉදිරියේ දී ගල්අගුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක් ද පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සියයට 66ක ගාස්තු ඉහළ දැමීම වෙනුවට විදුලි ගාස්තු සියයට 36කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව එම කොමිසමේ සෙසු සාමාජිකයන් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අදත් සාටකේ කරකවලා නැඟිටියි - ෆෝන් කනේ ගහගෙන ඉන්නේ නැතුව උත්තර දෙන්න
Video thumbnail
වචනයක් මිස් නොකර අහන්න - පදලන්ගල සමිත හිමි ජාතිය අමතයි #npp #jvp #akd
Video thumbnail
BREAKING NEWS 🔴
01:11
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01

?