spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල අඩු වෙන හැටි

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය එම ප්‍රමාණයෙන්ම අඩු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.ඒ ගෘහස්ථ, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන අංශ සඳහායි

අද (21) පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.අමාත්‍යවරයා පැවසුවේ, හෙට දිනයේ අදාළ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
12
+1
5
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?