විදුලි ගාස්තු ගැන තීන්දුව අද

විදුලි ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සාමාජිකයන් අද පස්වරු 12ට පමණ රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

ඒ අනුව විදුලි ගාස්තු අඩුවීම සම්බන්ධයෙන් බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව සඳහන් කළේ වැරදි ක්‍රම වේදයක් තුළින් සියයට 23 – 25 ත් අතර විදුලි ගාස්තුව අඩු කර ගත හැකි බවයි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු අඩු කෙරෙන්නේ කොපමණ ප්‍රතිශතයකින් ද තීරණය වන්නේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බව ද මහජන උපයෝගිතා කොමිසන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. එලෙස විදුලි ගාස්තුවක් අඩු කළහොත් එය ජූලි මස විදුලි බිල සඳහා ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !