විදුලි කප්පාදුව පැය 10ක් දක්වා ඉහළ යා හැකියි – විදුලි ඉංජිනේරුවන්ගෙන් රතු එළියක් (වීඩියෝ)

නියමිත පරිදි ගල් අඟුරු තොග නොලැබුණහොත් දෙසැම්බර් 31 වනදා වනවිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු සම්පූර්ණයෙන්නම අක්‍රීය වන බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු මුළුමනින්ම නැවතුණහොත් විදුලි කප්පාදු කාලසීමාව වැඩිවනු ඇති බවයි.

ඒ, අනුව මේ වනවිට සිදුකරන පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදු කාලසීමාව පැය 10ක් දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

https://youtu.be/ia0TANoliuI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18