විදුලි අර්බුදය නිසා පැය 12 ක විදුලි කප්පාදුවක්,පාකිස්ථානයේ විදුලි ගාස්තුවත් ඉහලට

පාකිස්ථානයේ විදුලි ගාස්තු රුපියල් හතකින් වැඩි කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වනවා. එයට හේතුව වී ඇත්තේ ඛනිජ තෙල් නිෂ්පාදන මිල ඉහළ දැමීමයි.

අඩු ආදායම්ලාභී ජනතාව ආරක්ෂා වන පරිදි මෙම මිල වැඩි කිරීම සිදු කර තිබෙන අතර පාකිස්ථානය පසුගිය බ්‍රහස්පතින්දා එරට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

දිළිඳු ජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සඳහා පවුල් මිලියන 14 කට මසකට රුපියල් 2,000 බැගින් දීමනාවක් ලබාදීමට ද පාකිස්ථාන රජය පියවර ගනු ලැබුවා.

පාකිස්ථානය තුළ දැඩි විදුලි අර්බුදයක් පවතින මෙවන් සමයක මේ වනවිට පැය 12 ක විදුලි කප්පාදුවක් ද සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි ලැසි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..දැඩි ආරක්ෂාව මැද රැගෙන යන හැටි
01:37
Video thumbnail
බන්ධනාගාරය තුලදී ප#රදී පුද්ගලයකු ඝා#නය කල බැසිල් හා නිමල්ට ම#ණ දඬුවම්
02:09
Video thumbnail
දඹුල්ල ඉබ්බන්කටුව වැවේ ඇස් පනාපිට සිදුවූ අනවසර ඉදිකිරීම්..රජයේ ආයතන 16ක් අනුමැතියත් දීලා
11:09
Video thumbnail
හුන්ඩුවට කවියක් හදලා කාන්තාවන් සැරටම දෙසයි..පච කෙ#න ආණ්ඩුව ගැහැණු එක දිගට රැවැට්ටුවා
08:12
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57