වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්

බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, මේ වසරේ ජූනි මස 30 දක්වා කාලය තුළ සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙසටයි.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවටද බලපත්‍රලාභී බැංකු සඳහා දැනුම්දීමක් සිදුකරනවා.

අදාළ බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම, ලාභ මෙරටින් බැහැර කිරීම, කළමනාකාරීත්වය සඳහා ගෙවන දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරන ගෙවීම් ඉහළ නැංවීමද සීමා කිරීමට මහ බැංකුව පසුගිය වසර අවසානයේ තීරණය කරනු ලැබුවා. පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බැංකුවල වත්කම් වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඩ් 19 ව්‍යවසනය නිසා වන බලපෑම ආදිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසද මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44