ව්‍යාජ ලිපියක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලවල මේ වනවිට සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කළ බවට හැඟවෙන ආකාරයේ “CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED TO INFORMATION AND COMMUNICATION TECHNOLOGY” යන මැයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සකස්කරන ලද ලිපියක් මෙලෙස සංසරණය වන බවයි එම කොට්ඨාස සඳහන් කළේ.

මෙම ලිපියේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස්කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එවැනි ලිපියක් නිකුත්කර නොමැති බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව එම ව්‍යාජ ලිපියය නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

මෙම ව්‍යාජ ලිපිය සහ එම ලිපිය සකස්කළ පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් අරඹා ඇති බවයි පොලිසිය පවසන්නේ.

WhatsApp Image 2024 07 02 at 1.30.08 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20