කොකේන් භාවිතා කර මාට්ටු වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා තරුවට තහනමක්

කොකේන් භාවිතය තහවුරු වීම හේතුවෙන් සුපසිද්ධ ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස්ට (Nick Kyrgios) ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී මල්ලෝර්කා (Mallorca) හි පැවති ATP 250 තරගාවලිය අතරතුර ලබාගත් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරව ඔහු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුවේ සටහනක් එක්කරමින් නික් සඳහන් කර ඇත්තේ ”විශාල අත්වැරැද්දක්බ සිදු වූ බවත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගන්නා බවයි.

ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා නියෝජිතායතනය (ITIA) විසින් අද (19) දින මොහුට එරෙහිව මෙම තහනම පනවනු ලැබුවා.

නික් කිරියෝස්ට මේ වන විට 31 හැවිරිදි වියේ පසු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30