AFC Banner
AFC Banner
Empty Ad

වසර 16කට පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ වරම

2025 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

මෙම ජයග්‍රහණය වසර 16කට පසුවයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අත්පත් කරගන්නේ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසරේ දී ඉන්දියාව සත්කාරකත්වය ලබාදෙන එක්දින තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැඳී සිටින්නේ පස්වැනි ස්ථානයේයි.

ඒ අනුව එම ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සේ ම සෘජුව ම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රෙලියාව, ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා ධර්ම දේශනය - සජීවී ව
56:21
Video thumbnail
පුතානෝ - සීයා - සිරිසේන එකම වේදිකාවේ පෙරහැර බලනවා
02:20
Video thumbnail
මහියංගනය නගරය මැදට අලියෙක් කඩාවැදෙයි - නගරයම නොසන්සුන්
02:38
Video thumbnail
කසාද බැඳලා වෙඩින් ෆොටෝ ටික ගෙදර ගේන්න කලින් කසාදය - දෙදරලා ගිහින්
03:30
Video thumbnail
ලුණුයි බතුබතුයි කමු කියලා ඇවිල්ලා - නෝනව මැදපෙරදිග යවනවනම් - ඒ පිරිමයට කෂේරුකාවක් නෑ
04:07
Video thumbnail
මේ අයවැයෙන් බදු සහන දෙන්න වෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
05:37
Video thumbnail
ජනපතිගෙන් ලෝක නායකයන්ට ආරාධනාවක් #anurakumaradissanayake #npp #shortsvideo
00:20
Video thumbnail
පොලීසියෙන් ගුටි කා අවසන් ගමන් ගිය තරුණයාගේ නිසල දේහය නිවසට
01:37
Video thumbnail
ලංකාවේ ගිනි ගානට විකිණෙන වාහන ලංකාවට එන ඇත්තම මිල මෙන්න - Exclusive
02:48
Video thumbnail
ආණ්ඩුවට බනිනවට ගොවියන්ට හොඳටම තදවෙයි
06:38

?