මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ පැලවත්තේ පිහිටි නිවාස අසල දී නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ අසූචි ප්‍රහාරය, එම ප්‍රහාරය එල්ල කළ අයගේ ”නොහැකියාව සහ නොහැදිච්චකම” මත සිදුකළ දෙයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (30) මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින්.
”නොහැදිච්චකම නේ, ඊට වඩා දෙයක් කියන්න නැහැ. අනාගතයේ දී බලයට එන බැරිකම නිසා ඔවුන්ගේ බැරිකම වහගන්න කරන වැඩ” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.














Mahinda is just a puppet. A character without any value or ability. We all know how he has done.
ගල කපන්න ගිහින්