වසරකට මිලියනයකට වැඩි ගණනක් අනතුරු හේතුවෙන් රෝහලට

වසරකට මිලියනයකට අධික පිරිසක් අනතුරු හේතුවෙන් රජයේ රෝහල් වෙත නේවාසික ප්‍රතිකාර සඳහා පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික බෝ නොවන රෝග ඒකකය පවසනවා.

ඊයේ (01) සිට ආරම්භ වූ ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ප්‍රකාශ කළේ, සෑම පැය 3 කට වරක් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු අනතුරු හේතුවෙන්, ජීවිතක්ෂයට පත්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48