spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වල්ගම නිවසක සගවා තිබුණු කැබ් එක හසු වේ

පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගත් දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා පැද වූ කැබ් රථය, මාතර වල්ගම ප්‍රදේශයේ සඟවා තිබිය දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.කැබ් රථය මාතර වල්ගම සුනන්ද මාවතේ නිවසක සඟවා තිබියදී මෙලස සොයාගෙන තිබේ

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කැබ් රථය මේ වනවිට වීරකැටිය පොලිසියට භාර දී ඇති බවයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට අදාළව රවිඳු වෙදආරච්චිව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?