වන්දේ භාරත් එක්ස්ප්‍රස් දුම්රිය සේවය ඇරඹෙයි

රුපියල් කෝටි 46000ක් වටිනාකමක් සහිත වන්දේ භාරත් එක්ස්ප්‍රස් දුම්රිය සේවය ආරම්භ කිරීම අද (06) සිදු කෙරුණා.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

කත්‍රා සහ ශ්‍රී නගර් අතර සබඳතා ඇති කරමින් මෙම නව දුම්රිය ගමනාගමනය සිදු වනු ඇති.

මෙම අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා පැවසුවේ, රුපියල් කෝටි 46000ක් වැය කරමින් ජනතාව වෙත ලබා දුන් දුම්රිය ව්‍යාපෘතිය ඔවුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු බවයි.

ඊයේ (05) දිනයේ දී X හි සටහනක අගමැති මෝදි මෙසේ සඳහන් කළා.

හෙට, ජුනි 6 වන දින ජම්මු සහ කාශ්මීරයේ මගේ සහෝදරියන්ට සහ සහෝදරයන්ට සැබවින්ම විශේෂ දිනයක්. රුපියල් කෝටි 46,000 ක් වටිනා ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර එය ජනතාවගේ ජීවිතවලට ඉතා ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පයේ අසාමාන්‍ය ජයග්‍රහණයක් වීමට අමතරව, චෙනාබ් දුම්රිය පාලම ජම්මු සහ ශ්‍රීනගර් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කරනු ඇත. අභියෝගාත්මක භූමි ප්‍රදේශයක ඉන්දියාවේ පළමු කේබල් – නැගී එන දුම්රිය පාලම ලෙස අංජි පාලම උසින් වැජඹෙනු ඇත..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
10
+1
1
+1
2
+1
5
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31