වන්දේ භාරත් එක්ස්ප්‍රස් දුම්රිය සේවය ඇරඹෙයි

රුපියල් කෝටි 46000ක් වටිනාකමක් සහිත වන්දේ භාරත් එක්ස්ප්‍රස් දුම්රිය සේවය ආරම්භ කිරීම අද (06) සිදු කෙරුණා.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

කත්‍රා සහ ශ්‍රී නගර් අතර සබඳතා ඇති කරමින් මෙම නව දුම්රිය ගමනාගමනය සිදු වනු ඇති.

මෙම අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා පැවසුවේ, රුපියල් කෝටි 46000ක් වැය කරමින් ජනතාව වෙත ලබා දුන් දුම්රිය ව්‍යාපෘතිය ඔවුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු බවයි.

ඊයේ (05) දිනයේ දී X හි සටහනක අගමැති මෝදි මෙසේ සඳහන් කළා.

“හෙට, ජුනි 6 වන දින ජම්මු සහ කාශ්මීරයේ මගේ සහෝදරියන්ට සහ සහෝදරයන්ට සැබවින්ම විශේෂ දිනයක්. රුපියල් කෝටි 46,000 ක් වටිනා ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර එය ජනතාවගේ ජීවිතවලට ඉතා ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පයේ අසාමාන්‍ය ජයග්‍රහණයක් වීමට අමතරව, චෙනාබ් දුම්රිය පාලම ජම්මු සහ ශ්‍රීනගර් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කරනු ඇත. අභියෝගාත්මක භූමි ප්‍රදේශයක ඉන්දියාවේ පළමු කේබල් – නැගී එන දුම්රිය පාලම ලෙස අංජි පාලම උසින් වැජඹෙනු ඇත..” යනුවෙන්.

  1. අපි භාරතයෙන් පිනට හමිබුවන ඩිසල් දුමිරිය වන නැග කිටි කිිටියේ හිරවි ගමන් යමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14