වඩ්වේල්ගෙන් සහතිකයක්

වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා ඔහුන්ගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කරන ඕනෑම නායකයෙකුට හෝ රජයකට, වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබාදීමට තමන් පෙරමුණ ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩ්වේල් සුරේෂ් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) හැටන් නරගයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගතව ඇතත්, ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා යටිතල පහසුකම් නංවාලීමට මෙරට කිසිඳු නායකයෙකු හෝ රජයක් කටයුතු නොකළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

රටේ ආර්ථික ගැටළුව තවමත් විසඳී නොමැති බවත්, එවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට වතුකරයේ ජනතාව අකමැති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

කුමන මැතිවරණයක් පැවැත්වුවත්, තම ජනතාව වෙනුවෙන් කටයුතු කරන ඕනැම අයෙකුට හෝ පක්ෂයකට තම ජනතාවගේ ලක්ෂ 17ක ඡන්ද ලබාදීමට කටයුතු කරන බව ද වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10