ලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය අදට (05) යේදී තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානය විසින් ඔක්තෝම්බර් 05 වනදා ලෝක ගුරු දිනය ලෙස නම්කර තිබෙනවා.

ඔක්තෝම්බර් 05 වන දිනක ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීම සිදුකළ අතර, එය සැමරීම වෙනුවෙන් මෙදින ලෝක ගුරු දිනය ලෙස නම් කරනු ලැබුවා.

ගරු කිරීමට සුදුසු තැනැන්තා ගුරුවරයා වන අතර, සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයට භාජනයවන එකම තැනැත්තා ද ගුරුවරයා වනවා.

මේ අතර මෙරට ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 06 වනදා සමරනු ලබනවා.

ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 06 වනදා වීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකාව මෙවර ගුරු දිනය සමරනු ලබන්නේ “ගුරු හඬ අගයමින් – අධ්‍යාපනයේ නවමු සමාජ කතිකාවතක් සඳහා ඉදිරියට” යන්න තේමාව යටතේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38