spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,740කි.

කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?