spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලසිත් මාලිංගේ සෙවනට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් බාර කෙරෙයි

ශ්‍රී ලංකාව සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරඟාවලිය සඳහා වේගපන්දු යැවීමේ උපදේශක පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර තිබෙන බව වාර්ථා වනවා.

ඔහු ක්‍රීඩා කල අවධියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්.ඒ නිසාවෙන්ම ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියෙන් ඉතා හොඳ පීඩනයක් ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලැබෙනු ඇතැයි බොහෝ විචාරකයින් අනාවැකි පළකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?