විදුලි බිල අඩු නොකිරීමෙන් ජනතාවට නොලැබෙන සහනය වක්‍රව ජනතාවය ලබාදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ පවසනවා.
ඊයේ (06) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගය කුමන ආකාරයේ ජනතාවගේ දුෂ්කරතා මඟ හැරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
9
+1
+1
+1
+1