ලංවීමට එරෙහි පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විභාගයට

ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ අපහාස පැමිණිල්ල අද (03) පෙරවරු 11.30 ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පැමිණිල්ල විභාගයට ගන්නා එතෙක් විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණා.

උසස් පෙළ විභාගය පවතින කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකොට අඛණ්ඩව සැපයීමට තිබෙන හැකියාව පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් සිය ස්ථාවරය අද (03) දිනයේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52