spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංවීමට එරෙහි පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විභාගයට

ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ අපහාස පැමිණිල්ල අද (03) පෙරවරු 11.30 ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පැමිණිල්ල විභාගයට ගන්නා එතෙක් විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණා.

උසස් පෙළ විභාගය පවතින කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකොට අඛණ්ඩව සැපයීමට තිබෙන හැකියාව පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් සිය ස්ථාවරය අද (03) දිනයේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?