spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙනවා.මෙලෙස ගින්න හටගෙන ඇත්තේ වැල්ලව පොලිස් වසමේ, හිරිපිටිය ප්‍රාදේශීය රෝහලක.

ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබු රාක්කය අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?