රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්පත් කර ගන්නා ලදී.

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරුවලට අනුව, අද (31) අළුයම නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සහයෝගීව මෙහෙයුමක් සිදුකරන ලදී. මෙම මෙහෙයුමේදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයෙන් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 108ක් (පාර්සල් 54ක්) අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 216ක් පමණ වේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58