යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්පත් කර ගන්නා ලදී.
යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරුවලට අනුව, අද (31) අළුයම නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සහයෝගීව මෙහෙයුමක් සිදුකරන ලදී. මෙම මෙහෙයුමේදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්රදේශයෙන් නීතිවිරෝධීව ශ්රී ලංකාවට ගෙනවිත් තිබූ කේරල ගංජා කිලෝග්රෑම් 108ක් (පාර්සල් 54ක්) අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 216ක් පමණ වේ.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.
රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













