රැකියාවකට කොරියා යන්න අනගි අවස්ථාවක්

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියානු රජයේ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැති වුවද ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබෙන බවත් ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ අද(13) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

NVQ සහතික කිසිවක් මේ සඳහා අවශ්‍ය නොවන බව අමත්‍යවරයා මෙහිදී කියා සිටියාය.වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වන බවත් යම් පුද්ගලයෙක් මේ සඳහා උනන්දුවක් දක්වයි නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය යටතේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත් ඔහු සඳහන් කරයි.අදාළ පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වන බවත් යම් පුද්ගලයෙක් මේ සඳහා උනන්දුවක් දක්වයි නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය යටතේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත් ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
251
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29