රාජ්‍ය සේවකයින්ට සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙනවා

එම චක්‍රලේඛ පහතින්.