රාජ්‍ය සේවකයන් සම්බන්ධ දැනුම්දීමක්

ප්‍රවාහන ගැටලු හේතුවෙන් පසුගිය ජුලි මස 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් සඳහා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.

මෙහිදී අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු කර තිබෙනවා. මේ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටුකළ නොහැකි රාජකාරී සඳහා සහ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යය මණ්ඩලය පමණක් කාර්යාල වෙත කැඳවීම සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
3
හරි හිනා !
4
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
4
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?