මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 106කින් වැඩි වී තිබූ බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.
ඊයේ (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය පැවසුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි
සංචාරක කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය මේ තුළින් පෙන්නුම් කරයි
සංචාරක කර්මාන්තය තුළ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න පවතින බවද ඇය සඳහන් කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













