රාජාංගනයේ පුංචි ඡන්ද අපේක්ෂකයෙකුට මාලිමාවේ අපේක්ෂකයෙකුගෙන් මරණ තර්ජන

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින නිදහස් ජනතා පෙරමුණේ අපේක්ෂකයෙක්ට බැන මරණ තර්ජනය කළ බව කියන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් රාජාංගනය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

රාජාංගනය ප්‍රාදේශීය සභාවට තරග වදින නිදහස් ජනතා පෙරමුණේ අපේක්ෂක උපාලි රත්නායක නැමැත්තාට රාජාංගනය, යාය 15 ප්‍රදේශයේ පදිංචි ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙක් මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16