spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රමේෂ් මෙන්ඩිස්ගෙන් ටෙස්ට් පිටියේ වාර්තාවක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් සංඛ්‍යවක දී ටෙස්ට් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා බවට පත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණා.

ඒ, අනුව ටෙස්ට් තරග 11කදී ඉනිම් 21ක් තුළ රමේෂ් මෙම දස්කම දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

මීට පෙර දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 11කට ක්‍රීඩාකර ඉනිම් 22ක් තුළ කඩුලු 50ක් බිඳ දමමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

සංචාරක අයර්ලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී අයර්ලන්ත පළමු ඉනිමේ දී රමේෂ් එක් කඩුල්ලක් බිඳ දැමූ අතර, දෙවන ඉනිමේ කඩුලු 03ක් ද මේ වනවිට දවාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?