රනිල් වෙනුවෙන් ජාත්‍යන්තරයට යනවා – දයාසිරි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් පළිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු යන තේමාවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ නායකයින් අද (24) පැවැත් වූ
විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය අවසන් කිරීම මෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අප මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා. ලංකාවේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ, ඒ වගේම ජනාධිපති මුක්තිය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ, රට වැටුණු වෙලාවේ රට යම් තැනකට ගේන්න මහන්සි වූ නායකයෙක් ලෙස අපට ඔහු ගෙන ගෞරවයක් තියෙනවා. බිලියන හයයි දශම ගණනක සංචිත ගැන කතා කරන්න මේ ආණ්ඩුවට හයිය තියෙන්නේ රනිල් කළ ක්‍රියාවලිය නිසයි.”

  1. මේ මනුස්සයටත් රක්ෂිත බන්ධනාගාරය හීනෙන් පෙනිල වගෙයි.අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් ගත්ත කෙනෙක්නෙ මෙයත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15