Empty Ad
Empty Ad

රන්ජන්ගේ පක්ෂය අද රෑ 12න් පසු බෙදන්න ගෙන ආ හාල් ඇතුළු බඩු තොගයක් අල්ලයි

මැතිවරණ ප්‍රචාරක කාලසීමාවෙන් පසු ජනතාවට බෙදීමට ගෙනවිත් තිබූ භාණ්ඩ රැසක් වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ භාණ්ඩ තොගය සොයාගත් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලය රන්ජන් රාමනායක නායකතවය දරන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී.ඇත්තේ

මෙහිදී ජනතාවට බෙදීමට ගෙන ආ සහල්, සැමන්, පවර් බෑන්ක් ඇතුළු භාණ්ඩ තොගයක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම වැල්ලවත්ත පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදුකර තිබුණා.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක කාලසීමාව අද (11) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
35
+1
6
+1
3
+1
2
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුසට සාගිනි ! - මේක ඩීල් එකක් - හාල් මෝල් කාරයෝ ගෙන්නලා මේසෙට තට්ටු කරලා රුපියල් 10ක් වැඩි කරලා
02:58
Video thumbnail
අනුර කුමාර කියන පිළිරුව ඇතුළේ ඉන්නේ රනිල්ගේ දිශ්ඨිය
03:11
Video thumbnail
කතානායකගේ ආචාර්ය පට්ටම ගැන - උත්තර නැතිවෙන්නම දිලිත් ජයවීර දෙසයි #dilithjayaweera
05:03
Video thumbnail
රිලව් ප්‍රශ්නයට ක්ෂණික විසඳුම් නෑ - මේ විදියට කළොත් අවුරුදු දෙක තුනකින් විසඳුම් තියෙයි
04:05
Video thumbnail
ගැමුණු විජේරත්න CID එයි - "මට මරණ තර්ජන තියෙනවා"
02:51
Video thumbnail
2025 අවුරුද්ද අපි මේ විදියට සාර්ථක වෙමුද?
03:28
Video thumbnail
අනුර සහ රනිල් අතර අනියම් වෙලීම දැන් කසාදයක් බවට පත්වෙලා
03:13
Video thumbnail
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව - සජීවීව 2024 / 12 / 10
52:11
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:41:12
Video thumbnail
අනුර කුමාර බලයට ඇවිත කරපු අලුත් වැඩ 10ක් කියන්න
05:56

?