මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලංකා T10 ලීගය අදින් ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘Lanka T10 Super League – 2024’ තරගාවලිය අද (11) පස්වරුවේ ආරම්භ වනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදියි.

පන්දුවාර 10කට පමණක් සීමා වුණු T10 තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ දී පැවැත්වෙන්නේ පළමු වරටයි.

මෙම තරගාවලිය අද සිට දෙසැම්බර් මස 19 වැනි දා තෙක් පැවැත්වෙනවා.

තරගාවලියට කණ්ඩායම් 06ක් තරග වදිනු ඇති.

එම කණ්ඩායම් වන්නේ; ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, නුවරඑළිය කින්ග්ස්, කළම්බු ජගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාර්වල්ස්.

අද ඇරඹෙන ලංකා T10 ලීගයේ පළමු තරගය ජැෆ්නාවරුන් සහ බංග්ලා ටයිගර්ස් අතර පැවැත්වෙනු ඇති.

මෙම තරගය පස්වරු 04ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16