Empty Ad
Empty Ad

රට ගැන නොහිතන ජාතියක් සිටින තාක් ඒ රට දියුණුවක් නොමැත

තමන් ගැන පමණක් සිතන මිනිසුන් මේ සමාජයේ කොතෙකුත් සිටිද යන්න මෙම ජායාරුපයෙන්ම ඔබට තේරුම් ගත හැකිය.

කුරුවිට ප්‍රධාන බස් රථ නැවතුම් පොළට ආසන්නයේ ප්‍රදර්ශනය වන සේ සකසා ඇති මෙම බැනරය හා එහි ඇති පොලිස් නිවේදනය පිළි නොපදිමින් බැනරය ඉදිරිපිටම විශාල කසළ ගොඩක් රැස් කර ඇති ආකාරයයි මේ.

ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දහවල් වන විට මෙම කසළ ගොඩ දිනපතා ඉවත් කරති. මේ පිළිබඳ හිස් ගෙඩියේ පුංචි මොළයක් හෝ ඇති අයගේ හෝ අවධානය යොමු විය යුතු නොවේ ද?

රට ගැන නොහිතන ජාතියක් සිටින තාක් ඒ රට දියුණුවක් නොමැත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහ රනිල් අතර අනියම් වෙලීම දැන් කසාදයක් බවට පත්වෙලා
03:13
Video thumbnail
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව - සජීවීව 2024 / 12 / 10
52:11
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:41:12
Video thumbnail
අනුර කුමාර බලයට ඇවිත කරපු අලුත් වැඩ 10ක් කියන්න
05:56
Video thumbnail
කාටවත් කියන්න බෑ ගොඨාභය හොරෙකන් කලා කියලා
01:06
Video thumbnail
මට දේශපාලනයෙන් ගන්න දෙයක් නෑ
02:46
Video thumbnail
මීට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා - මිනිස්සු දඬුවම් කිරීමේ අර්තයෙන් මාලිමාව බාවිතා කලා
04:10
Video thumbnail
ගෝඨාභයට උදව් කරන්න ගිහින් මම අසාර්ථක වුණා
03:52
Video thumbnail
🛑Breaking News |යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් - දෙදිනක් තුළ තරුණයෙකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට‍
01:45
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55

?