පාකිස්තානයේ නිමක් නැති මහජන උද්ඝෝෂණ

පාකිස්තාන රජයේ පාලන තන්ත්‍රයට එරෙහිව විශාල වශයෙන් උද්ඝෝෂණ හටගෙන තිබෙනවා.

අගනුවර හැරුණුකොට අසාද් ජම්මු සහ කාෂ්මීර් ප්‍රදේශවල ද උද්ඝෝෂණ තීව්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ මතභේදාත්මක වශයෙන් තුඩු දුන් නව නීති වහාම හකුළා ගැනීම රජය කළ යුතු බවයි.

AJK (අසාද් ජම්මු කාශ්මීර්) රජයට බලකරන විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ සෙනසුරාදා දිනයේ සිට දිගින් දිගටම සිදු වන අතර ඊට අදාළ පෙළපාලි Brakot, Kohala සහ Holar ඇතුළු නගරයට ඇතුල් වන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

විරෝධතා නායකයින් මුසාෆරාබාද් හි චැටර් ව්‍යවස්ථාදායක සභාව දෙසට ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.

ලියාපදිංචි නොවූ සංවිධානවලට රැස්වීම් හෝ විරෝධතා පැවැත්වීම තහනම් කරන ලද ‘සාමකාමී රැස්වීම් සහ මහජන සාමය ආඥාපනත – 2024’ අවලංගු කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියා

මෙම වර්ධනයන් මධ්‍යයේ ජනාධිපති බැරිස්ටර් සුල්තාන් මහමුද් නිවේදනය කළේ, ආඥාපනත ඉල්ලා අස්කර ගන්නා ලෙස තමන් දැනටමත් අගමැති චෞද්‍රි අන්වරුල් හක්ට උපදෙස් දී ඇති බවත්, අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32