රජයේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින අයට පණිවිඩයක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.මෙහිදි මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන අද (06) සිට ආරම්භ කර තිබේ.

ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔක්තෝබර් 15 වනදාට පෙර www.wbb.gov.lk යන වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බව සඳහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?