යුද හමුදාපතිවරයා අනුරාධපුර අභිමංසලට යයි

රණක්ෂිතයට පත් වූ රණවිරුවන්ගේ සුව දුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අනුරාධපුර අභිමංසලට ගොස් තිබෙනවා.

අද (28) පෙරවරුවේ යුද හමුදාපතිවරයා අභිමංසලට පැමිණි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අභිමංසල තුළ රණවිරුවන්ගේ ගැටලු විසඳීමට විශේෂ ජංගම සේවාවක් ද ක්‍රියාත්මකයි.

යුද හමුදාපතිවරයා රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් සමග සුහද පිළිසඳරක ද නිරත වූ අතර එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ලබා දුන් ජීප් රියක් ද මෙහිදී අනුරාධපුර අභිමංසල වෙත පරිත්‍යාග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39