යුද හමුදාපතිවරයා අනුරාධපුර අභිමංසලට යයි

රණක්ෂිතයට පත් වූ රණවිරුවන්ගේ සුව දුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අනුරාධපුර අභිමංසලට ගොස් තිබෙනවා.

අද (28) පෙරවරුවේ යුද හමුදාපතිවරයා අභිමංසලට පැමිණි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අභිමංසල තුළ රණවිරුවන්ගේ ගැටලු විසඳීමට විශේෂ ජංගම සේවාවක් ද ක්‍රියාත්මකයි.

යුද හමුදාපතිවරයා රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් සමග සුහද පිළිසඳරක ද නිරත වූ අතර එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ලබා දුන් ජීප් රියක් ද මෙහිදී අනුරාධපුර අභිමංසල වෙත පරිත්‍යාග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32