Empty Ad
AFC Banner
Empty Ad

‘යුක්තිය’ මෙහෙයුමේ දී තවත් 1229ක් අත්අඩංගුවට

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ (2023.12.31 දින පැය 00.30 සිට 2024.01.01 වන දින පැය 00.30 දක්වා) රටපුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් සැකකරුවන් 1229ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහිදී සැකකරුවන් 86ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 400ක්, අයිස් ග්‍රෑම් 260ක්, ගංජා කිලෝ 15යි ග්‍රෑම් 300ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරපු හැටි - මේ මොන ගොබ්බ වැඩක්ද
22:58
Video thumbnail
නන්දන ගුණතිලක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි - මම JVP එකේ හිටපු ප්‍රධාන ලේකම්
04:46
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
01:23:13
Video thumbnail
අපිලගේ සාදුගේ ඉංග්‍රීසි කොහොමද ? ළඟ හිටපු අයත් තිගැස්සුණු කතාව මෙන්න
08:23
Video thumbnail
කොළඹ ලොකුම පුටුවට එන ව්‍රායි කැලී බල්තසාර්
10:41
Video thumbnail
හොයාගන්නත් නැති දේශබන්දු දාපු පෙත්සමට අධිකරණයෙන් අද දීපු නියෝගය
01:42

?