යුක්තියේ මෙහෙයුමට සමගාමීව ගලෙන්බිඳුණුවැව වැටලීමක්

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ මෙහෙයුම් වලින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ගංජා වගාවක් කළ සැකකරුවකු සමග දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගලෙන්බිඳුණුවැව පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි කොට්ඨාශ නිලධාරින්ගේ තොරතුරු මත ගලෙන්බිඳුණුවැව දුෂණ මර්ධන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසු ගියදා ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් රැබෑව කොළණිය පඩිකාරමඩුව ප්‍රදේශයේ වයස අවුරුදු හැට දෙකක පුද්ගලයකු විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ලග තබා ගෑනීම හේතුවෙන් සැකපිට අත් අත්අඩංගුවට ගෙන (08) වෙනි සදුදා දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළෙඹෙන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතිකිරිමට මහේත්‍රාත් වරයා නියෝග කොට තිබේ.

සිද්ධියට අදාලව පරික්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාපති තුමන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන අංශයේ නිළධාරින් මගින් සිදුකරණු ලබයි.

පඩිකාරමඩුව ප්‍රදේශයේ සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමක් අතර වාරයේදී ගෙවත්තක වගාකොට පෝෂණය කර වගාකර තිබියදි උස ගංජා ගස් තොගයක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව ගංජා වගා කල පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදී සංතකයේ ගංජා ග්‍රැමි 08 ක් සොයාගත් අයකු පොලිස් අත් අත්අඩංගුවට ගෙන හටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් 5000 සක දඩ මුදලක් ගෙවිමෙන් පසු මුදා හරින ලෙසට මහේත්‍රාත් වරයා නියෝග කොට ඇති බව අප කර විමසීමකදී ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාපති පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52