යාල වනෝද්‍යානයේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

යාල වනෝද්‍යානයේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී නිලධාරින්ට නියෝග කර තිබේ.

මේ වනවිටත් සැකකරුවන් සහ වාහන 07 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි මෙහිදී වනජීවී නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?