යාපනයෙන් කැපුම් තුවාල සහිත මෘත දේහයක් හමුවෙයි

යාපනය ඌර්කාවතුරේ පොලිස් වසමට අයත් අල්ලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල සහිත මෘත දේහයක් හමු වූ බව ඌර්වතුරේ පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අල්ලෙයිපිඩ්ඩි 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන ගජේන්ද්‍රන් නැමැත්තෙක්.

අදාළ ප්‍රදේශයේ අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසලදී මෙම මෘත දේහය හමුව ඇති අතර සිරුරේ පවතින කැපුම් තුවාල හේතුවෙන් එය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.

ඒ අනුව මෘත දේහය පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට ඇති අතර ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17