Fly high Get bonus Aviator Phone

යතුරු පැදියකින් පැමිණ කළ කොල්ලකෑම

යතුරු පැදියක්,තවත් යතුරු පැදියකින් මග හරස් කර නවත්වා රුපියල් 2,70,000 ක මුදලක් කොල්ලකා පලා ගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාවතගම පොලීසිය කියයි.

12 වෙනිදා සවස 5.00 ට පමණ මාවතගම – මීගොල්ල මාර්ගයේදී මෙම මුදල් කොල්ලය සිදුවී ඇත.

කොස්කුඹුර – තෝරයාය පදිංචිකරුවෙකු වන කේ.ආරියරත්න යන අය විසින් පොලීසිය කර ඇති පැමිණිල්ලක් අනුව මාවතගම පොලීසිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින විට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු තම මග හරස් කර නතර තමා සතුව තිබූ මුදල් කොල්ලකා පලා ගිය බව සිද්ධියට මුහුණ දුන් පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත. කොල්ලකරුවන් කව්රුන්ද යන්න පැමිණිළිකරු හදුනා ගෙන නොමැති බව පොලීසිය කියයි.

මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?