යකඩ යකාට බිලි දුන් තරුණ ජීවිතය

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම් රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ අද (29) පෙරවරු 9.30ට පමණ බණ්ඩාරවෙඅ – දියතලාව අතර මාර්ගයේදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මරණකරු 35 හැවිරිදි ඌවපරණගම – රන්වාඩිගම ප්‍රදේශයේ පදිංචි එච්. ආර්. ශාලිය තනූජ නමැති පුද්ගලයෙක්.

අධික ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති මොහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන්ගේ නිවසට ණය හිමියන් වරින් වර පැමිණෙන නිසාවෙන් විය හැකි බවට ඥාතීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51